Sunday, August 1, 2010

compiler එකක් වැඩ කරන අකාරය...




අයුබොවන්...............!අද මං මුලින්ම ලියන්න යන්නේ මගේ අලුත්ම බ්ලොග් එකේ මුල්ම ලිපිය..මගේ මේ බ්ලොග් එකේ අරමුන විශේෂයෙන්ම පරිඝනක භෂාවන්(programming languages) පිලිබදව ලියන්න.විශේෂයෙන් C C++ සහ C# ගැන.

මුලින්ම දාල භෂාවෙන් වැඩසටහනක් නිර්මාණය කරගන්න.ඊළගට අපි බලමු කොහොමද සාමන්‍ය අකාරයට එය කොම්පයිල් කරන්නේ කියල.

මුලින්ම දෙනලද වැඩසටහන කොටස් කිරිම සිදුකරයි( lexical analyzer ->lexical unit)

ඉන් පසු syntax error සෙවිම සිදු කරයි,මෙහිදි අදාල වැඩසටහන නිවරදිව syntax තිබෙදැයි කියා බැලිම.එහිදි ලැබෙන ප්‍රිතිඵල මගින් parse tree එක නිර්මණය කරනු ලබයි.මෙය ඉදිරි පියවර සදහා අවශ්‍යවේ.parse tree සහ lexical unite ආධාරයෙන් symbol table එක නිර්මානය කරයි.ඉන් පසු semantic error තිබේදැයි පරිකශාකරනු ලබයි.අවසනයේ machine code වලින් අවසන් ප්‍රතිඵලය ලබදෙයි.

මං මෙය ඉතාම කෙටියේන්ම වෙන දෙය පමනයි පැවසුවේ.වැඩිවිස්තර සදහා මෙතනින් බලන්න

Friday, July 16, 2010

අයුබොවන්....!

මං හිතුවා අලුතෙන් දෙයක් ලියන්න.මං දන්න දේ ඔයලා සමග හුවමාරු කරගන්න.
ඉතින් මං බලා පොරොත්තු වෙනවා C C++ C# පරිඝනක භාෂාවන් පිලිබදව ලියන්න.ඉදිරියට ඔයාල මා සමග සිටිකියල බලාපොරොත්තු වෙනවා..ස්තුති